රජය විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් පත් කර තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද එම අමාත්‍යාංශයේදී මෙම පත්වීම් ප්‍රකාශයට පත් කරන ලදී.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (SLRC) සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසූරිය මහතා පත් කර තිබේ.
ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) නව සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරී වරලත් ගණගාධිකාරි ගණක අමරසිංහ මහතා ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) ප්‍රධානියා හඩ්සන් සමරසිංහ මහතා විසිනි.