HRCSL වෙත සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් දෙදෙනෙකු පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (HRCSL) නව සාමාජිකයින් දෙදෙනෙකු පත් කර තිබේ.

කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකාව ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කොමිසමේ සාමාජිකයෙකු ලෙස පූජ්‍ය කළුපහන පියරතන හිමියන් පත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *