GotaGoHome ක්‍රියාකාරී රට්ටා අත්අඩංගුවට…

රතිඳු සේනාරත්න (රට්ටා) කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මැයි 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් රතිඳු සේනාරත්න අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *