පොතුහැර ‘පත්තිරිප්පුව’ කඩා දමයි.
කුරුණෑගල, පොතුහැර ශ්‍රී දළදා මාලිගාවේ ආන්දෝලනාත්මක ආදර්ශමත් දළදා මාලිගාවේ ‘පත්තිරිප්පුව’ මේ වන විට කඩා ඉවත් කරමින් පවතිනවා. මහානායක හිමිවරුන්ගේ පැමිණිල්ලට…
කුරුණෑගල, පොතුහැර ශ්‍රී දළදා මාලිගාවේ ආන්දෝලනාත්මක ආදර්ශමත් දළදා මාලිගාවේ ‘පත්තිරිප්පුව’ මේ වන විට කඩා ඉවත් කරමින් පවතිනවා. මහානායක හිමිවරුන්ගේ පැමිණිල්ලට…
නැගෙනහිර චීනයේ Jiangxi පළාතේ Nanchang ප්‍රාන්තයේ ඉරිදා සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි මිරිහාන, ජෙස්වෙල් පෙදෙස හන්දියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු ටී 56 ගිනි අවියකින්…
ස්ථාවර පහසුකම් කවුළු මත ඇතැම් වාණිජ බැංකු විසින් අධික ලෙස යැපීම නිරීක්ෂණය විය එවැනි හැසිරීම් අන්තර් බැංකු වෙළෙඳපොළ නැවත සක්‍රීය…
පෙර සැලසුමකට අනුව ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු දුම්රිය මාර්ගයේ මහව –…
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබේ. ඊයේ (07) රාත්‍රී 10.15 ට පමණ…
2023 වසර සඳහා දෙපාර්තමේන්තු ඉතිහාසයේ ඉහළම බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 217ක් වන සුරාබදු දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් පත් වූ ප්‍රධානී…
සූරියකුමාර් යාදව් පන්දු 45කදී රැස් කළ ශතකයක් හේතුවෙන් ඉන්දියාව ලකුණු 91කින් ශ්‍රී ලංකාව පරාජය කර විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය…
රිජ්වේ ආර්යා ළමා රෝහලට දින 10ක් නොමිලේ බිත්තර ලබාදීමට පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි…
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023 මැයි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සෙනසුරාදා (07) පැවසීය. අධ්‍යාපන…
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ස්ථාවර පහසුකම් මත අධික ලෙස යැපීම අවම කිරීමට පියවර ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් CBSL…
රුපියල් කෝටියකට අධික භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේ චෝදනාව මත 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 500,000 ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නන්ගේ…
යූ ටියුබ් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය නියාමන පනතට සමාන නීතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා…
කෝප් කමිටුවේ සහ විගණකාධිපතිවරයාගේ බලතල විවේචනය කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට එරෙහිව කථානායකවරයාට පැමිණිලි…
ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කුරුල්ලා ලකුණින් ස්වාධීනව තරග කිරීමට තීරණය කර තිබේ. එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප…
හංවැල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අද අලුයම පොලීසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වුණා. 2022 දෙසැම්බර්…
තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් හි වෙදලෙයි ගම්මානයට ආසන්න මුහුදු තීරයේදී ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති ලක්ෂ හයක පමණ වටිනාකමකින් යුත් මත්…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා මේ මස දින දෙකක කාලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත…
Laughs Gas PLC විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව නව…