නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරන්න – නාමල්
පවතින නියඟයෙන් විපතට පත් ජනතාවට සහ වගාවට ජලය අවශ්‍ය ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී…
පවතින නියඟයෙන් විපතට පත් ජනතාවට සහ වගාවට ජලය අවශ්‍ය ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී…
වාර විභාග අඩු කරමින් 2024 වසරේ සිට පාසල්වල ශ්‍රේණි සඳහා වසරකට එක් විභාගයක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා…
NVQ සහතිකපත්‍ර පාඨමාලා පිරිනමන ආයතන 81ක් පමණ ප්‍රමිතියෙන් බාල වීම හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති බව කෝප් කමිටුවේ තෘතීයික…
2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත්…
අකුරැස්ස සර්වෝදය “සුවසෙත ළමා” නිවාසයේ ප්‍රධාන ගේට්ටුව හැර තවත් ස්ථාන කිහිපයකින්ම දරුවන්ට පළායෑමට හැකියාව ඇති බව එහි මුරකරු පෙන්වා දෙන්නේ.…
පවතින නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් 04ක පුද්ගලයින් 90,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සබරගමුව,…
ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා මේ වසර අවසන් වීමට පෙර අතහැර දැමූ කුඹුරු අක්කර 11,000ක් වගා කරන බව රජය…
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 2024 ජනවාරි මාසයේ සිට පාරිභෝගිකයින්ට මාසික ජල බිල්පත් විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ…
කොළඹ නගරය සුන්දර නගරයක් බවට පත් කිරීමේ දැක්ම දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, සුර්බානා ජුරොන්ග් විසින් සපයන ලද සැලසුම් සමඟින්…
වසර 37කට පසු ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මගී යාත්‍රා සඳහා පහසුකම් සැලසීම සඳහා තලෙයිමන්නාරම තොටුපළ යළි ඉදිකිරීමට වරාය නාවික හා ගුවන්…
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් ඔහුට එරෙහිව නිකුත් කර ඇති වැඩ තහනම නොතකා පුහුණුවීම් කළ උපදේශක අධිකරණ වෛද්‍ය නිලධාරී…
ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවාගැනීම සඳහා නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින්…
ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක ප්‍රදානයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ උතුරු දූපත් තුනක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා…
මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහා බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය…
තමා විසින් නොගෙවූ බව කියන විදුලි බිලක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින…
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනා අගෝස්තු මස 15 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන…
සමගි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත්…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වූ…
119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස්…