නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණය තහනම්
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු…
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2019-09-12 දින සිට 2019-09-15 දින දක්වා හම්බන්තොට වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා…
වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලබා දී ඇති තහනම නොතකමින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක්…
ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ඉන්දීය රුපියල් මිලියන 450ක මුදලක් ශ්‍රී ලංකාව…
හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි වී ඇත්තේ ඊයේ පෙරවරුවේයි. මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පැවසුවේ…
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දෙන පුහුණුවකින් තොරව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව පෙර පාසල් පවත්වාගෙන යාමට අවසර ලබා නොදෙන බව අධ්‍යාපන…
නවසීලන්තයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලයේ අධ්‍යයන චාරිකාව සඳහා රජයේ මුදල් භාවිත නොකළ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.…
කොළඹ වරායේ බහාලුම් හැසිරවීමේ ධාරිතාව ඉහළ නැංවීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සලකා බලමින් සිටින බව වරාය නාවික හා…
මේ වසරේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්…
පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල් කපාහැරීම…
විශ්වවිද්‍යාල තුළ විශාල වශයෙන් බුද්ධිගලනයක් සිදුවෙමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසයි. එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා සඳහන් කළේ…
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කරයි.…
මීට මාස 08කට පෙර ඉන්දුනීසියාවේ දී මිය ගිය ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. කොළඹ-07…
කඩුවෙල වැවපාරේ ලඳු කැලෑවක තිබී පසුගිය 02 දා උදෑසන කැපුම් තුවාල සහිත නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබීය. ඒ…
විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව ජාතික ආරක්ෂාව…
විදෙස් ජාතික සංචාරකයින් පිරිසක් ඊයේ රාත්‍රියේ මිහින්තලය පුදබිම වෙත පැමිණ තිබේ. මේ වනවිට පුදබිම ආශ්‍රිතව විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන්…
සෞඛ්‍ය ක්ෂේත්‍රයට යෝජිත නව ප්‍රතිසංස්කරණ ගැන සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) චෝදනා කළේ රජය ප්‍රමුඛතා හඳුනා ගැනීමට අපොහොසත්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි අනතුරු ඇඟවීම් සහ ප්‍රතිරෝධය නොතකා, ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය තර කර ගැනීමේ…
එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර තිබේ. ඒ…