බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නොසන්සුන්කාරී තත්ත්වයක්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමේදී නිමල් සිරිපාල ද සිල්වා මහතා මැදිහත් වූ බවට සම්මුඛ…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමේදී නිමල් සිරිපාල ද සිල්වා මහතා මැදිහත් වූ බවට සම්මුඛ…
ගොවි ජනතාවගේ කෝපය උපයෝගී කරගෙන නැවත වතාවක් මහජන අරගලයක් ඇති කිරීමට යම් පිරිසක් උත්සාහ දරමින් සිටි බවට ජාතික බුද්ධි අංශ…
මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…
පළාත් පාලන, පළාත් සහ පාර්ලිමේන්තු මට්ටමින් මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය නැවත සකස් කිරීම සඳහා පත් කළ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය…
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පනවා ඇති අත්හිටුවීමට එරෙහිව ක්‍රියා කළ බවට අනාවරණය වීමෙන් පසු අවධානයට ලක්ව සිටින උපදේශක…
රැඳවියන් අතර පැතිර යන බෝවන රෝගයක් හේතුවෙන් සති දෙකක කාලයක් වසා දමා තිබූ වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාරය ඊයේ (07) යළි විවෘත…
මාධ්‍ය අනුමාන කරන පරිදි විදුලි බිල සම්බන්ධයෙන් කිසිදු මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…
දිනුම් ඇදීමකින් රුපියල් මිලියන 75ක ත්‍යාගයක් දිනූ පුද්ගලයෙකි පැහැරගෙන ගොස් පසුගිය ජුලි 27 වැනිදා සිට මුදල් ඉල්ලා දින කිහිපයක් ගම්පොළ…
වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ සමගි ජන බලවේගය මේ සතියේ ඒ පිළිබඳව විවාදයක් ඉල්ලා…
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාමරයේ ඊයේ සුළු පිපිරීමක් සිදුව ඇති බව කැකිරාව පොලිසිය පවසයි. ලේකම් කාර්යාලයේ කාර්යාල කාමරයේ වැසිකිලිය…
සමනල වැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය…
රිජ්වේ ආර්යා රෝහලේ (LRH) උපදේශක ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මහජනතාවට සහ දෙමාපියන්ට උපදෙස් දෙන්නේ පවතින උණුසුම් කාලගුණික…
‘මියන් කුමාර’ නම් අලි පැටවා බෙල්ලන්විල විහාරස්ථානයේ සිට රිදියගම සෆාරි උද්‍යානයට මුදා හැරීමට බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ…
යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ රත්නපුර දිස්ත්‍රික්ක පහක පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් නිසි පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව…
බම්බලපිටිය මුහුදු මාවතේ දී මෝටර් රථයක් ඉලක්ක කර අද (07) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණි. පසුව රථ දෙකම පළාගොස් ඇති අතර…
බුද්ධි ගලනය ඉහළ යාමේ වාර්තා මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බඳවා ගන්නා විදේශීය ජාතීන්ගෙන් වන්දි ලබා ගැනීමේ උපාය මාර්ගයක් සකස් කරන…
විහාරස්ථානවලට විදුලිය විසන්ධි කළ එකම පාලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – එජාප පාලනය බව සමගි ජන බලවේගය පවසයි. කොළඹ විපක්ෂ…
කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ යුනිසෙෆ් හි දකුණු ආසියාවේ කලාපීය සුහද තානාපති සචින් තෙන්ඩුල්කාර් 2023 අගෝස්තු 8 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවේ…
කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව නිසි ලියකියවිලි සහ තාවකාලික ගමන් බලපත්‍ර නොමැතිව මෙරට පදිංචිව සිටින විදේශිකයන් 62 දෙනෙකු කුවේට්…
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 227කට අධික…