Channel Eye දිගුකාලීන බදු පදනම මත ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කරයි
දැඩි මූල්‍ය අර්බුදයක් මධ්‍යයේ පාඩු ලබන ‘චැනල් අයි’ බදු දීම සඳහා ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. ක්‍රීඩා සහ…
දැඩි මූල්‍ය අර්බුදයක් මධ්‍යයේ පාඩු ලබන ‘චැනල් අයි’ බදු දීම සඳහා ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. ක්‍රීඩා සහ…
විශේෂඥ වෛද්‍යවරුන් රැසක් රටින් පිටව යන පසුබිමක නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වූ වෛද්‍යවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සෞඛ්‍ය…
ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමේ කොන්දේසිය මත ඔහුට සහය…
සමනලවැව ජලාශයේ ජල ධාරිතාව උපරිම ධාරිතාවයකින් සිදු කළහොත් ජල විදුලි උත්පාදනය සඳහා උපරිම දින දෙකක කාලයක් ප්‍රමාණවත් බව ලංකා විදුලිබල…
චීනයේ සයිනොපෙක් සමාගම සැප්තැම්බර් මාසයේදී මෙරට ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කරන බව වාර්තා වෙයි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…
2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බව විභාග දේපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙකු…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක ප්‍රමාණයක් පෑලියගොඩ පොලිස් වසමේ වනවාසල ප්‍රදේශයේ දී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන්…
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක සීටී, එම්.ආර්.අයි, පෙට් ආදී පරීක්ෂණ නැවතීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ…
ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා දුම්රිය යන රාජ්‍ය ආයතන පහක…
කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් බම්බලපිටිය බුලර්ස් හන්දියේදී ඩුප්ලිකේෂන් පාර අසලදී තුම්මුල්ල දෙසින් පැමිණි ලොරි රථයක…
සෞඛ්‍ය අංශයේ නොසැලකිලිමත්කම හේතුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ වරදින් ප්‍රසූත කරන මොහොතේම ප්‍රසූතියේ බිමට වැටුණු බිළිඳකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර…
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නිල ෆේස්බුක් පිටුවට අනවසරයෙන් ඇතුළුවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර…
බෙලරුස් සිට පෝලන්තයට යාමට උත්සාහ කිරීමේදී පෝලන්ත දේශසීමා ආරක්ෂකයින් විසින් රඳවා ගනු ලැබූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 160 දෙනා අතර ශ්‍රී ලාංකිකයන්…
හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට රටින් පිටවීම වළක්වන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලක ජනරාල්වරයාට නියෝගයක් නිකුත්…
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මගීන් ප්‍රවාහනය කිරීමේදී ත්‍රිරෝද රථවලින් මංකොල්ලකෑමට ලක්වන බවත්, එබැවින් තනි දොර බස් රථ යෙදවිය යුතු බවත් ලංකා…
2025 වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග…
විදේශ රැකියා අවස්ථා හතු පිපෙන්නාක් මෙන් සමාජ මාධ්‍ය ජාලාවලින් පිරී තිබීමත් සමඟ රුපියල් මිලියන ගණනක පාඩු ලබන මෙම වංචාවන්ට හසුවීම…
නිරිතදිග මෝසමට එල්නිනෝ බලපෑම හේතුවෙන් සැප්තැම්බර් අග දක්වා පවතින වියළි කාලගුණය පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කි‍්‍රයාදාමය පිළිබඳ යෝජනාවේ තීන්දුවේ ස්ථිරව සිටීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ගත් තීරණය ප‍්‍රධාන විපක්ෂය සමඟි ජන බලවේගය…