බස්නාහිර, වයඹ, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් 1, 2 සහ 3 යන දිනවල පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් 1, 2 සහ 3 යන දිනවල පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන්…
මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය ඊයේ (31) ගැටඹේ දිය කැපීමේ තොටුපළේදී පුරාණ චාරිත්‍රානුකූලව සිදුකෙරිණි. අවසන් රන්දෝලි මහා පෙරහැර නිමවීමෙන්…
මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී…
2023 සැප්තැම්බර් සිට ලබන ජූලි 2024 දක්වා ‘SRI LANKA YOU’LL COMEGAIN’ ගෝලීය අලෙවිකරණ ව්‍යාපාරය දියත් කිරීම සඳහා Sri Lanka Tourism…
සැප්තැම්බර් 1 සිට 3 දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවත් නරක අතට හැරීමේ හැකියාවක් පවතින බව කාලගුණ…
මේ වසර අවසන් වන විට ජල ගැටලුව අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස්…
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ Cruise Vessel MV Empress නෞකාවේ සිටියදී හදිසියේ රෝගාතුර වූ ඉන්දීය ජාතිකයෙකු ගොඩබිමට රැගෙන ඒමට…
වර්ජන සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් තොරව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ (SLR) සේවාවන් සාකච්ඡා සහ සම්මුතියෙන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු යොදා…
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (රාජ්‍ය ආදායම්) එම්.ජේ.ගුණසිරි මහතා පවසන්නේ මේ වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 3,101 ඉක්මවිය යුතු…
අගෝස්තු 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කළ බව මුදල්…
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් විසින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව…
පරිසරය සුරැකීම වෙනුවෙන් පොලිතින් භාවිතයෙන් වළකින ලෙස අවස්ථා කිහිපයකදී ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබුණද මේ වන විට දිනකට ලන්ච් ෂීට් ලක්ෂ…
අධිකරණ නියෝගයක් මත පනවා තිබූ සංචාරක තහනම නොතකා රටින් පලා යාමට සමත් වූ පුද්ගලයෙකු ඊයේ මුම්බායි නුවරට ගොඩබැස්සවීමෙන් පසු ගුවන්…
නීතිවිරෝධී ලෙස රටින් පිටවීමට උත්සාහ කළ කාන්තාවක් සහ රුපියල් මිලියන 291 ක් වටිනා මැණික් තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඊයේ…
ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්‍ෂා කිරීමට රජයේ අධිෂ්ඨානශීලී කැපවීම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර ආගමික කටයුතු…
දේශීය ගුවන් ගමන් පාලකවරුන් වෙනත් රටවලට සංක්‍රමණය වීම ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය…
මෙනින්ගොකොකල් රෝගයට සමාන රෝග ලක්ෂණ සහිතව මියගිය මාස අටක් වයසැති බිළිඳා සහ එම රෝගයෙන් මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා අතර…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා විදේශගත වන විට එම රටවල රැඳී සිටීම වැළැක්වීම සඳහා බැඳුම්කර ගාස්තුවක් ගෙවීමට සිදුවන ක්‍රියා…
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ළඟදීම ඒකාබද්ධ වී ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් තමන් අගමැති ධුරයට…