Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ගාල්ලේ බැක්ටීරියාව කොළඹට

මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයෙන් අනාවරණයවී තිබේ. ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුටද මරු කැඳවූ මෙම රෝගය…

නිකිණි පොහොය අදයි

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු මෙරට ආගමික වතාවත් රැසක් සිදු වූ සිංහල නිකිණි මස පුර පසළොස්වක පොහොය දිනය අද (30)…

අවසන් රන්දෝලි මහා පෙරහැර අද

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද (30) රාත්‍රියේ නගර මාර්ග ඔස්සේ ගමන් කෙරේ. රාත්‍රී 7.03 ට දළදා මාලිගාවෙන්…

පෙත්සම් 12ක් යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

බුද්ධි තොරතුරු තිබියදීත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස හිටපු ජනාධිපති…

ශ්‍රී ලංකාව වීසා ක්‍රමවේදය සරල කරනවා – ඇමති

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් දැනට ක්‍රියාත්මක වීසා ක්‍රමවේදය තවදුරටත් සරල කිරීමට රජය තීරණය කර ඇත. දැනට ක්‍රියාත්මක වීසා ක්‍රමවේදයන්…

මම පාර්ලිමේන්තුවේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන කතා කරනවා – සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙරට ඇතැම් දේශපාලන පක්ෂ මෙන් සමගි ජන බලවේගය දිවයින්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභ ලබන…

සේවිකාව ඝාතනය -සැකකාර පොලිස් නිලධාරියා රිමාන්ඩ්

ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙතිකුමාරගේ නිවසේ සේවය කළ සේවිකාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…

වෙනත් පක්ෂයකට බලය ලබා ගැනීමට උදව් කිරීමට ජවිපෙට හැකියාව තිබේ – එජාප මහ ලේකම්

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සෑම විටම එක් දේශපාලන පක්ෂයක් බලයට…

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටලු විසඳන්න – අගමැති

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටලු විසඳන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අග්‍රාමාත්‍යවරයා සඳුදා (28) අරලියගහ…

2022 නොවැම්බරයේ සිට ඕමානයේ අතරමං වූ ලාංකිකයන් 400 කට අධික පිරිසක් ආපසු

මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, අදාළ බලධාරීන් සමඟ සහයෝගීව අතරමං වූ සංක්‍රමණික කම්කරුවන් 32 දෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට මෑතකදී…

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සංශෝධන සහිතව නැවත සකස් කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව නැවත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව…

ජාතික ජන බලවේගය මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර තෝරා ගනී

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස තමන් තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රූපවාහිනී…