ජාතික ඡන්ද විමසීම කල් දැමීමේ විජයදාසගේ උපාය මාර්ගයට ජීඑල් චෝදනා කරයි
ජාතික මැතිවරණ කඩාකප්පල් කිරීමේ දේශපාලන අරමුණක් ඇති ව්‍යාපෘතියක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දීමට…
ජාතික මැතිවරණ කඩාකප්පල් කිරීමේ දේශපාලන අරමුණක් ඇති ව්‍යාපෘතියක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දීමට…
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ නිර්ණය පෙත්සමක්…
ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය හෝ ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් යළි ආරම්භ කිරීමට කිසිදු පියවරක් නොමැති බව විදුලිබල හා බලශක්ති…
මෑත කාලගුණික විචල්‍යයන් සැලකිල්ලට ගනිමින්, වෛරස් ආසාදනයක් පැතිරීමේ විභවය පිළිබඳව වෛද්‍ය නිලධාරීන් මහජනතාවට අවවාද කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ…
බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට ආගම්වලට අපහාස කලේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ…
ඔක්තෝබර් මාසයේ සිට විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද උපකල්පනවල වෙනස්වීම් පවතින බැවින් විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාල වෙත ගොස් ගාසා තීරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සිය ශෝකය පළකළේය.…
තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී රුපියල් මිලියන 94කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන…
නිල්වලා හා දිගිලිය ගංගා පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අකුරැස්ස, ආරච්චිගෙවත්ත ගම්වාසීන් මාස 2ක සිට පීඩාවට පත්ව සිටී. දෛනිකව…
අධිකරණ නියෝගයක් පවා තිබියදී ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට නොගැනීම…
නාගරික ප්‍රදේශවල ක්ෂණිකව ඇති වියහැකි ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් ඒ ආශ්‍රිත ජීවත්වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…
මේ සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි…
ගාසා තීරයේ ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් ගත යුතු අතර මධ්‍යස්ථභාවය රටේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනු ඇතැයි…
ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අද බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ…
පෞද්ගලික ආයතනයක් තුළදී කාන්තාවකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමඟ 36 හැවිරිදි අඹුසැමි යුවළක් කඳාන පොලිසිය…
පලස්තීනයේ ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ආරක්ෂිතව සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි. එහි ප්‍රධානී බෙනට් කුරේ…
සිය සිව්දින චීන නිල සංචාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර…
කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. ඊයේ (15)…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වයේ ප්‍රධාන තනතුරු දැරු කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව…