පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කෙරේ
මිලියන 1.6ක් වූ සියලුම ප්‍රාථමික සිසුන් ආවරණය වන පරිදි 2024 වර්ෂයේදී පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව…
මිලියන 1.6ක් වූ සියලුම ප්‍රාථමික සිසුන් ආවරණය වන පරිදි 2024 වර්ෂයේදී පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව…
මානසික රෝගවලට ගොදුර වී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ ඇතැම් පිරිස් යළි නිවෙස් වෙත කැටුව යාම ඔවුන්ගේ ඥාතීන් ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලු…
කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් සිදුකළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අද…
කල්මුණේ ප්‍රදේශවාසීන් විසින් අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාව පැය 2කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිරකර තබාගෙන සිට ඇත. අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක…
එක්සත් ජාතික පක්ෂය (එජාප) 1978 දී හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණවලට සමානව ඔක්තෝම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ සමුළුවේදී සිය ව්‍යවස්ථාවේ විශාල…
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැඳවා තිබූ රැස්වීම අවසන් තීරණයකින් තොරව අවසන් වූයේ ආණ්ඩු පක්ෂයේ හිතවතුන් එකඟතාවකට පැමිණ තිබුණද යෝජිත…
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබාදීමට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය ස්ථාවරය තහවුරු කර ඇති බව වාර්තා…
දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ගාල්ල, බදුල්ල,…
සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙකු මියගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. දරුවාගේ…
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා දිවයින පුරා සාර්ථක වැටලීම් 28,000කට…
විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළ රුපියල බිලියන 32ක අලාභය පියවීම සඳහා මීට පෙර 22%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වුවද පවතින තත්ත්වය හමුවේ…
රුපියල් මිලියනයක කප්පමක් ලබා නොදුන් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට යමින් සිටි දෙදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන්ට නායකත්වය ලබාගැනීමට අවශ්‍ය වී ඇති නිසා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටී ඇති…
2011දී පැවති රජය කිසිදු ඇපකරුවෙක් නොමැතිව රුපියල් මිලියන දස දහසකට අධික මුදලක ණය ලබාදී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම…
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු…
රටේ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කිරිමට පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු…
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කොළඹ…
තුන්වන තීරය සහ මාර්ග සංසදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ බෙයිජිං වෙත පැමිණ සිටිති.…