සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය
2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත…
2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත…
2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි ව තිබේ. විසර්ජන පනත් කෙටුම්පත…
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් මීට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පරිසර…
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජීවිත රක්ෂණවල මුදල් හෝ ඔහුගේ දේපළ ලබාගැනීමේ අරමුණින් සමීපතමයෙක් ඔහු ඝාතනය කළාදැයි යන්න පිළිබඳ විමර්ශකයන්ගේ…
හරක් කටා, කුඩු සළිඳු හා ටිංටිං යන අපරාධකරුවන් තිදෙනාට කෙටි ආහාර හෙවත් short eats ලබා ගැනීමට අධිකරණය ලබා දුන් නියෝග…
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබේ. ජාතික…
ICCහි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ICC මණ්ඩලය රැස් වී…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩී ඩී බුලත්සිංහල මහතා පත් කර ඇති බව වාර්තා…
පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවෙන් හමුවූ අතිශය දුර්ලභ හා විශාලතම සෙල්ලිපියක් සොයා ගත් බවයි. පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල…
ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත්කිරීමට ගත් ක්‍රියාමාර්ගය අගය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊට පත්කළ සාමාජිකයන්…
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය හුදකලා සිද්ධියක් බවත් එය සමස්ත අධිකරණයේ හැසිරීම පිළිබිඹු නොකරන බවත් අධිකරණ…
අභියාචනාධිකරණයේ සභාපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් සාකච්ඡා කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ…
වැලිමඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරුන් දෙදෙනෙකු රාජකාරි කාලය තුළ ගංජා දුම් පානය කළ බවට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංගීත පන්ති කාමරය…
කැසිනෝ ශාලා හිමිකරුවන් කිසිවකුට කිසිදු ආකාරයක බදු සහනයක් ලබා නොදෙන අතර ඔවුන් තම ආදායමෙන් 70%ක් බදු වශයෙන් ගෙවිය යුතු බව…
ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කළේ දැනට පවතින නඩු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීම සහ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් විනිසුරුවරුන් ගැන සඳහන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ඉරණම ගැන සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට්…
ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාදාමයට ජනාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විරුද්ධ බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිපාලන අකාර්යක්ෂමතා සහ අක්‍රමිකතා රැසක් හෙළිදරව් කරමින් කෝප් කමිටුව පෙන්වා දුන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්…
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. කල්පිටිය…