ශ්‍රී ලංකා ක්‍රිකට් සතු ස්වයංක්‍රිය ගිණුම ඇමති හෙළිකරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් වංචා දූෂණ රැසක් අනාවරණවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මේ අතර ශ්‍රී…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් වංචා දූෂණ රැසක් අනාවරණවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මේ අතර ශ්‍රී…
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවැති හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී වැඩිදුරටත්…
පවතින අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කෙසෙල්ගමු ඔයේ ජල…
රී ලංකා ටෙලිකොම් සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය විකිණීමට පියවර ගෙන තිබේ. ශ්‍රී…
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාව අතරතුරදී සිසුන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී විරෝධය විසුරුවා හැරීමට පොලීසිය…
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාව නීතිඥවරුන් කණ්ඩායමක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණයේදී ප්‍රකාශයක්…
පොලිස්පති C.D වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර නොමැති බවත්, එබැවින් ඔහුගේ සේවා දිගුව නීත්‍යානුකූල නොවන…
දෙවන වරටත් උතුරු පළාතට පැමිණි චීන තානාපති Qi Zhenhong කියා සිටියේ චීන ව්‍යවසායන් උතුරේ ආයෝජනය කිරීමට උනන්දු වන බවයි. යාපනය,…
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අද නිවේදනය කළේ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය මෙහෙයුමේ (UNAMA) සහ ඇෆ්ගනිස්ථානයේ නේවාසික සම්බන්ධීකාරක සමඟ ඇෆ්ගනිස්ථානය…
ඌව පළාතේ සියලුම දෙමළ පාසල් සඳහා සඳුදා (13) පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයට ඉල්ලා අස්විය යුතු බවට පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප…
මන්නාරම් ද්‍රෝණියේ මෙගාවොට් 250 ක ධාරිතාවයකින් යුත් නව සුළං බලාගාරයක් පිහිටුවීම සඳහා ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU)…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදු කිරීම, පාලනය කිරීම සහ අධීක්ෂණය සඳහා 18 දෙනෙකු ගෙන් සමන්විත අධ්යක්ෂ මණ්ඩලයක් පත් කළ…
දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල රාජකාරි කටයුතුවලින් පසුගිය(07) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වී තැපැල් සේවකයන් මේ වන විට වැඩ වර්ජනයක නිරත…
මරණ දණ්ඩනය නියමවී සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ලබන 15 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම…
වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි දරුවාගේ වම්පස වකුගඩුව පමණක් තම අංශය…
වෛද්‍යවරුන් නොමැතිවීම නිසා මේ වනවිට වැසී ගොස් ඇති සහ වැසී යාමට හෝ අඩපණවීමට නියමිත රෝහල් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා පත් කරන ලද අතුරු කමිටුවේ සිටි සාමාජිකයන් තිදෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා…
“ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්, සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ?” ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.…
අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා…