ශාන් විජයලාල් සජබයට
දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී…
දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී…
වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ජනතාව අතර සාවද්‍ය මතයන් ද සමාජගතකර ඇති බව රජය පවසයි. ඒ සම්බන්ධයෙන් අදහස්…
මත්පැන් මිල ගණන් සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) ප්‍රකාශ කරයි. ඒ අනුව මිලිලීටර් 750…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ) විවිධ බන්ධනාගාරවල රඳවා සිටි ශ්‍රී ලාංකික රැඳවියන් 44 දෙනෙකුට දෙසැම්බර් 2 වන…
ඩෙංගු රෝගීන් වාර්තා වීමත් සමඟ වසංගත රෝග විද්‍යා අංශය විසින් ඩෙංගු බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන අධි අවදානම් MOH ප්‍රදේශ…
නව වසර ආරම්භයත් සමඟම දුම්රිය දෙපාර්තමේන්තුව වෙරළබඩ මාර්ගයේ කාලසටහනට සංශෝධන කිහිපයක් සිදු කර ඇත. ඒ අනුව මාතරින් පිටත්වන ‘රුහුණු කුමාරි’…
රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබාදීමේ දී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය අතින් සිදුවන අතපසුවීම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 600ක් පමණ ලැබෙන බව සෞඛ්‍ය…
හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.…
එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේ දී පුහුණුකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම…
සැත්කමක් අතරතුර ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් කොළඹ ජාතික රෝහලේ දී කාන්තාවක් මියගිය බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමස්ත…
යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ දින 14 තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 20,797ක් බව වාර්තා වේ. එහි දී හෙරොයින්…
මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ. මිය ගිය කාන්තාව…
පාතාලයට, අපරාධකරුවන්ට රැකවරණය දෙන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, පොලිස් නිලධාරින් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දෙදහසකට ආසන්න පිරිසක් පිළිබඳව තොරුතුරු…
රුපියල් කෝටි 17කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක…
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ලබාදීමට නියමිත ඖෂධ තොග භාරගැනීම සඳහා කමිටුවක් පත් කළ ද සැපයීමට නියමිත ව ඇති ඖෂධ…
මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ වැළඳුණු මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී…
නව වැට් බදු සංශෝධනයත් සමඟ ආර්ථිකයේ සංකෝචනය වීමක් අපේක්ෂා කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ…
ශ්‍රී ලංකාවේ වනජීවී සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා 2024 ජනවාරි 1 වැනිදා සිට යාල කොටසට ඇතුළු වීමට අවසර දෙනු ලබන්නේ…
‘යුක්තිය’ දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුමේදී දේපළ හානි සිදුවුවහොත් ඒ පිළිබඳව පොලිස් සහන ස්ථානයට පැමිණිලි කරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ…
18%ක නව එකතු කළ අගය මත බද්ද (වැට්) පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ජනවාරි මාසයේදී ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ…