Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සාස්තකර කී ෂෝටා අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

යුක්තිය මෙහෙයුම හේතුවෙන් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් පළාගොස් සැඟව සිටි ‘ෂෝටා’ නැමැත්තා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දේවාලයක කපුවෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සුනාමිවත්ත ප්‍රදේශයේදීය.

එම දේවාලයේ රුපියල් 1,500 මුදලක් අයකර සාස්තර කියමින් ඔහු කටයුතු කර ඇති බව හෙළිවී තිබේ.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය එහිදී සැකකරු සමග  රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින්ද සොයාගෙන තිබේ.

ඔබේ අදහස