විභාග ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්
2025 වර්ෂය වන විට විභාග නිසි පරිදි පැවැත්වී සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා…
2025 වර්ෂය වන විට විභාග නිසි පරිදි පැවැත්වී සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා…
ධීවර යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ. 2012.10.15 දින හෝ…
පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) බවට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය මුදල් අමාත්‍ය…
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පාසලක භාහිර රග්බි පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී…
බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජිප් රථය ගාල්ලේ, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන තිබේ. මේ අතර…
දැනට පවතින භාණ්ඩ මිල තවදුටත් අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි. රුපියල ශක්තිමත් වීම…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා…
අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ…
රජයේ මිල පාලන ඖෂධ අධික මිලට අලෙවි කරමින් ආන්දෝලනයට තුඩු දුන් කොළඹ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් පැමිණිල්ලේ පාර්ශවය ඇතුළු රාජ්‍ය…
සත්‍ය සහ නොපැහැදිලි පුවත් ජනතාව අතරට යැවීමේදී සමාජ මාධ්‍ය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක…
සමගි ජන බලවේගය 2023 ජනවාරි 30 වැනි දින කොළඹට ගෙන එන විරෝධතාව සඳහා කොළඹට ගෙන ඒමට නියමිත ජනතාව වෙනුවෙන් ගෙවීමට…
ඊයේ (23) දිනය තුළ කොළඹ අවට මාර්ග CCTV මඟින් නිරීක්ෂණය කරන ලද අතර එහිදී රථවාහන වැරදි 125කට අදාළව අවවාද සිදුකර…
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කළේය. එම ඡන්ද…
රජය විසින් හඳුන්වා දෙන ලැබූ එකතු කළ අගය මත බදු පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය 7%ක පමණ…
බැංකු ණය පොලී අනුපාතය තවදුරටත් අඩු විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහ බැංකුවේ පැවැති…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තමන්ගේ නමට ලියාපදිංචි නොකර වාහන මිලදීගෙන ඒවා භාවිත කරන පුද්ගලයින්ට එම දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.…
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකයින්ට අගතියක් සිදුවන බවට චෝදනා කරමින් ගොනුකර…
ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී අද දහවල් ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් පැමිණි බවට සැක මෝටර් රථයක් කඩුවෙල…