විදෙස් විශ්ව විද්‍යාල තුනක් ලංකාවේ – සුරේන් රාඝවන්
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර…
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර…
රට සහ ජනතාව දුෂ්කර අවස්ථාවලින් මුදාගැනීමට සෑමවිටම තමන් ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…
දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සංවර්ධනය සඳහා එකමුතුවේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා තම දේශපාලන…
පසුගිය මාසයට අදාල සේවකයින්ගේ වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් බස් රථ ඩිපෝ භූමියේ ගාල්කොට රියදුරු කොන්දොස්තර ඇතුළු සේවකයින් ඊයේ(15) අළුයම…
මෙරට ප්‍රධානම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමාණවත් ශීතාගාරයක් නොමැති බවත් එයට ධීවර…
ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.…
ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී නව විදුලි සැපයුමක් දීමේදී අයකළ පාරිභෝගික තැන්පත් මුදල් සඳහා රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක්…
වතුකරයේ ජනතාව කුඩා තේවතු හිමියන් ලෙස බලමුලු ගැන්වුවහොත් අස්වැසුම, සමෘද්ධිය වැනි සහන දීමනා අවශ්‍ය නොවන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
ජනතාවට නොමිලේ එල්.ඊ.ඩී (LED) විදුලි බල්බ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට…
මහජන උපයෝගිතා කොමිසම 2002 අංක 35 දරණ පනතින් ස්ථාපිත කළේ මහජනතාවට සේවය කිරීමට මිස වෙනත් ආයතන වෙනුවෙන් පෙනී සිටීමට නොවන…
රුපියල් කෝටි සියයකට අධික ජනතා මුදල් පිරමීඩ ක්‍රමයෙන් වංචා කළේ යැයි කියන ” ඔන්මැක්ස් ඩී.ටී.” නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ…
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010 වසරේ සිට මකා දමා…
විදුලි ගාස්තු සංශෝධනයට අදාල මහජන අදහස් වීමසීමට මහජන උපයෝගිතා කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (15) පෙරවරුවේ…
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (16) සිට ලංකා සතොසෙන් මිල දී ගත හැකි බව ලංකා සතොස පවසයි. රාජ්‍ය වාණිජ විවිධ…
2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි ජුනි මාස වල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත…
හවැලි ඉඩම් සඳහා ද උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ඉඩම් අවසර පත්‍ර හා…
රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පනස් හතර දෙනකු බඳවා ගැනීම නොහැකි වී ඇතැයි අධ්‍යාපන…
සමූපකාර චතුරස්‍රය නමින් සමූපකාර වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. අදාල වෙළෙඳ චතුරස්‍රය ඉදිකිරීම සඳහා යෝජිත ව්‍යාපෘතිය ජාතික…
මඩු පාර රක්ෂිතයේ දීර්ඝ කාලයක පටන් වගා කරනු ලබන කුඹුරු ඉඩම් සහ ජනාවාස ලෙස සංවර්ධිත භූමි ප්‍රමාණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව…