Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඉන්දියන් බිත්තර සතොසෙන්

බිත්තර
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (16) සිට ලංකා සතොසෙන් මිල දී ගත හැකි බව ලංකා සතොස පවසයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයන කළ බිත්තර ලක්ෂ 70 ක් ලංකා සතොස වෙත නිකුත් කළ බවත් ඒ අනුව එම බිත්තර ලංකා සතොස හරහා අද සිට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි බවත් ඔහු කීහ.

ඔබේ අදහස