Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ජීවත්වන දේශපාලනඥයන්ගේ නම් පාසල්වලට දැමීම තහනම්

ජීවතුන් අතර සිටින දේශපාලඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම් වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීමට  අධ්‍යාපන…

කෘත්‍රිම බුද්ධිය උගන්වන්න මයික්‍රොසොෆ්ට්

මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහාය ඇතිව ලංකාවේ අධ්‍යාපන පද්ධතියට කෘත්‍රිම  බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දැනට මයික්‍රොසොෆ්ට්  ආයතනය…

විදුලිබලයට ජපානය අත තියයි

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ මහතා ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර…

සීත කාමර වල සිට සංවර්ධන කරන යුගය ඉවර කළා -අමාත්‍ය ප්‍රසන්න

සීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති  කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග…

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවියක්

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් විවෘත කෙරිණි. මෙමගින්…

රාජ්‍ය අංශයේ ධාරිතාවට ඉන්දියාවෙන් තල්ලුවක්

ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත්…

මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් මුදල් කමිටුවට කැඳවයි

කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා  කැඳවා…

ගුවන් හමුදාවෙන් උතුරට මිලියන 125ක්

ගුවන් හමුදාවට වසර 73 ක් සපිරීම නිමිත්තෙන් මිලියන 125ක ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බව ගුවන් හමුදාපති…

විධායක ජනාධිපති නැති කිරීමේ යෝජනාව තක්කඩිකමක් – ඩලස් අලහප්පෙරුම

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට…

රජයේ මිනින්දෝරුවෝ විරෝධතාවයේ

රජයේ මිනින්දෝරු සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යංශය වෙත ඊයේ(13) දහවල් පාගමනින් පැමිණ විරෝධතාවක් පැවැත්වීය. රජයේ මැනුම් කටයුතු…

රට ගිය අයට ගෙවල් හදන්න කෝටියක ණයක්

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකා විදේශ  සේවා නියුක්ති කාර්යාංශය…

පොලිස්පති සැරයන් ප්‍රියන්තට අවසන් ගෞරව දක්වයි

මල්වතුහිරිපිටිය මෙහෙයුමක් අතර තුර පොලිස් සැරයන්වරයකුගේ  රාජකාරී පිස්තෝලය උදුරාගෙන  සිදු කළ වෙඩිතැබීමෙන් මියගිය පොලිස් සැරයන් ප්‍රියන්ත රත්නවීර මහතාට වැඩ බලන…

දින අටට සංචාරකයින් හැට දහසක්

පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 08 ඉකුත් වීමේදී සංචාරකයින් 60,122ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ සදහන්…

ආණ්ඩුවේ යෝජනාව ‘සීනි තැවරූ විෂ ගුලියක්’ – ගම්මන්පිල

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව පැහැදිළිවම ‘සීනි තැවරූ විෂ ගුලියක්’ බවත් විපක්‍ෂයට ආකර්ෂණිය සටන් පාඨයක් වන විධායක ජනාධිපති…

ගිවිසුම් හොඳ නරක ’’චෙක්’’ කරන්න කමිටුවක් – ප්‍රමිත බණ්ඩාර

දේශීය සහ විදේශීය ආයතන අතර අවබෝධතා ගිවිසුම් ජාතික අවශ්‍යතාවලට අනුකූලද යන්න පරීක්‍ෂා කිරීමට හා සමාලෝචනය කිරීම සඳහා රජය කමිටුවක් පත්කළ…