චන්න ජයසුමනට අසේල සම්පත්ගේ කණගාටුව: පැවරූ නඩුව සමතයකට
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අපහාසාත්මක ප්‍රකාශ කිරීමෙන් සිදුවූ කීර්ති හානියට රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන්නයි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය…
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අපහාසාත්මක ප්‍රකාශ කිරීමෙන් සිදුවූ කීර්ති හානියට රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන්නයි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය…
ශ්‍රී ලංකා මහා බැංකුවේ සියලු නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන් ඊයේ (5) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක…
පොතුහැර කුරිපොත්ත ප්‍රදේශයේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 45 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොතුහැර පොලීසිය කියයි. සැකකටයුතු පුද්ගලයෙක්…
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන රත්මලානේ ‘සිඟිති’ නමැති කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්…
2022 මැයි මස 04 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කථානායකවරයාට ලිපියක් බාරදීමට ගොස් විරෝධතාවයේ නිරතව සිටි…
ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ඊයේ (05) රාත්‍රියේ හදිසි බිඳවැටීමකට ලක්විය. එම තත්ත්වය…
නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමක් සිදුකර තිබේ. එම පහරදීම සම්බන්ධයෙන් දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම්…
ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි. සිය වැටුප් අඩුකිරීමට යෝජනා…
‘මන්නා රොෂාන්ගේ මල්ලි මධුරංගටයි තවත් එකෙකුටයි නිරිපොළ වෙල ගාවදී වෙඩි තිබ්බා. මම කතා කරන්නේ ලලිත් කන්නංගර ගිහින් බලන්න යැයි පවසමින්…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස ලෙස සිටිමින් නම අවභාවිත කර නොයෙකුත් කරුණු දක්වමින් ඊෂි කෑෂ් හරහා මුදල් ඉල්ලා සිටින ජාවාරමක් නගර…
කොළඹ 6 හැව්ලොක් පාරේ නිවසකට බලහත්කාරයෙන් කඩාවැදී කෝටිපති ව්‍යාපාරිකයකුගේ දියණියකට පහර දී මරණීය තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද…
රට නරුම තැනකට පත්ව ඇත්තේ ජාතික සම්පත් ගැන කිසිම හැඟීමක් නැති රටට ආදරයක් නැති පාලකයන් නිසා බවත්, සිදුව ඇත්තේ ජාත්‍යන්තර…
අරලියගහ මන්දිරයේ තාප්පයෙන් පැන නවාතැනක් ගැන කියවමින් සිටි සැකකරුවන් දෙන්නෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කොල්ලුපිටිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක්…
ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවිය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.…
මනුෂ්‍ය ඝාතන වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මේ මාසයේදී වැඩි අවධානය යොමු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.…
පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. බස්නාහිර…
මෙරට රජයේ පාසල්වල අටවැනි ශ්‍රේණියේ සිට ඉහළ දරුවන්ට තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය විෂයන් ලෙස හැදෑරීමේ අවස්ථාව හිමිවන බවත් මෙම…
ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත්…
වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු කියන ලෙස කැබිනට් මණ්ඩලය මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය. මහ බැංකු…
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට දඩ නියම කිරීමෙන් අනතුරුව විත්තිකූඩුවේ සිට බෙල්ල කපා ගත් සැකකරුවෙකු වහාම ප්‍රතිකාර සඳහා යොමු කරන…