තැපැල් ගාස්තු අද සිට සංශෝධනය කෙරේ
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු වැඩිවීමක් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. දෙපාර්තමේන්තුවට අනුව, නව මිලකරණ ව්‍යුහය යටතේ…
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු වැඩිවීමක් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. දෙපාර්තමේන්තුවට අනුව, නව මිලකරණ ව්‍යුහය යටතේ…
විදේශයන්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් විශ්‍රාම දිවිය නැතහොත් සැදෑ සමය ගත කිරීම සඳහා ලංකාවට නැවතත් පැමිණ…
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කරන තෙක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ද්‍රව්‍ය හැර අනෙකුත්…
මාධ්‍ය මර්දනයට අද හදිසි නීතිය පාවිච්චි කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා…
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම, ප්‍රතිසංස්කරණය සහ නව්‍යකරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්…
ඊයේ (08) පස්වරුවේ තල්දූව අමිතිරිගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බව පොලිසිය පැවසීය.…
මාලිගාවත්ත වකුගඩු රෝහලේ පරීක්ෂණයට අදාළ ප්‍රධාන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් පියවරෙන් පසු, පෙබරවාරි 9 වන දින ආරම්භ කිරීමට…
“ශ්‍රී ලංකාවෙන් හෝ වියට්නාමයෙන් තරුණ කන්‍යාවන් ආනයනය කළ යුතු” බව පැවසූ ජින්ඩෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වෙනුවෙන් දකුණු ජෙයෝල්ලා ප්‍රාන්තය සමාව අයැද…
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගිල්නෙට් ධීවර කර්මාන්තයේ ට්‍රැක්ටර් වින්ච් භාවිතය තහනම් කිරීමට රජය ගත් තීරණය මධ්‍යම පාරිසරික යුක්තිය (CEJ) අනුමත කර…
වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් සොයාගත් බව වාලච්චේන පොලිසිය කියයි. පොළොන්නරුව යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත…
ඉකුත් කාලය පුරා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන හා අනෙකුත් අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන…
සිංහරාජ වනාන්තරයට මායිම්ව ඇතැයි කියන ලංකාබේරිය ප්‍රදේශයේ ගෝණ දඩයමේ ගිය බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සූරියකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිට සහ…
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළ ගොස් තිබේ.…
සොරාගත් යතුරු පැදි සංවිධානාත්මක අපරාධ කල්ලි වලට අලෙවි කිරීමට පුරුදුව සිටිි පුද්ගලයකු සොරාගත් යතුරු පැදි තුනක් , එල්.ඊ.ඩී.රූපවාහිනි යන්ත්‍ර 07…
කළුතර මහ නගර සභා අපේක්ෂකයකු ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුවද ඉලක්කය වැරදී ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .…
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියැවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරි වසර දහය සඳහා වන උපාය මාර්ගික සැලසුම සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
චිත්‍රපටි ක්ෂේත්‍රයේ දැවැන්තයකුවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමට චිත්‍රපටි සංස්ථා භූමියේ කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් ස්ථාපනය කිරීමට මුදල් වෙන්කර ඇතත් …
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට හෙලිකොප්ටරයෙන් යාමට ගත් තීරණය ඊයේ පාර්ලිමේන්තුවේ විපක්ෂය උපහාසාත්මක ස්වරයකින් පිළිගත් අතර එය ඔහුගේ අතීත…
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති මලයියාහ දෙමළ ජනතාව කෙරෙහි එක්සත්…