Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

හැඳුනුම්පත නොලැබුණු සා/පෙළ සිසුන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරු දැරියන්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන…

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 13ක්

ඊයේ (17) මෙරටින් කොවිඩ් ආසාධිත මරණ 13ක් වාර්තා වීමත් සමගම සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේ…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ තැරැව්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ තැරැව්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා මහජන ආරක්ෂක…

පාසල්වල පැවැත්විය හැකි හා නොහැකි උත්සව ගැන නිවේදනයක්

පාසල් පරිශ්‍රයෙන් බැහැරව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන පෙරහැර පැවැත්වීම්, රථවාහන පෙළපාලි හා සංදර්ශන වැනි වැඩසටහන් පැවැත්වීම…

සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළොත් නීති දැඩි කරනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම හා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසියාකාරව අනුගමනය නොකළහොත් ඒ සම්බන්ධයෙන් දැඩි…

කෲඩියා සෙලනිකා ගස ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරේ

ගම්පහ, දාරලුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව ඇති මෙරටට අවේණික කෲඩියා සෙලනිකා ගස ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය…

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ඉඩම් අමාත්‍යාංශයේ මෙන්ම, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

පාස්කු කොමිසමේ වාර්තාව ගැන හොයන්න තවත් කොමිසමක් පත්කළ යුතුයි – ඥානසාර හිමි

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවට සිදු වුණේ කුමක්ද යන්න පිළඹදව සොයා බැලීමට තවත් ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ…

මෙරට හමුදාවට හා රජයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ රජයට හා හමුදාවට එරෙහිව දැඩි පියවර ගැනීමේ යෝජනාවක් ගෙන එන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන්, මුස්ලිම් කොංග‍්‍රසයේ…

දියර කිරි ප්‍රචලිත කර ඉදිරි වසර හතර ඇතුළත කිරි පිටි ආනයනය නතර කරනවා – කෘෂිකර්ම ඇමති

ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන…

මහාචාර්ය චන්න ජයසුමනට ජනපතිගෙන් තවත් තනතුරක්

සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ තිබේ. විෂය භාර අමාත්‍යවරිය වන පවිත්‍රාදේවි…

කොවිඩ් ආසාධිතව සිටි සෞඛ්‍ය අමාත්‍යවරිය අයි.ඩී.එච්. රෝහලෙන් පිටව යයි

කොවිඩ් ආසාදිතව සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද (16) පෙරවරුවේ කොළඹ අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ. පසුගිය 28 වැනිදා…

මෙරටට එන සංචාරකයින්ට පනවා ඇති නිරෝධායන රෙගුලාසි ලිහිල් කෙරේ

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පනවා ඇති ඇතැම් දැඩි රෙගුලාසි කිහිපයක් ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම්…

උත්සව සඳහා සහභාගි කරගත හැකි ප්‍රමාණය 50 දක්වා සීමා කෙරේ

බිතාන්‍යයේ පැතිරී යන B.1.1.7 නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට පැතිර යෑම වැළැක්වීමේ අරමුණින් මංගල, අවමංගල උත්සව, ප්‍රියසම්භාෂණ ඇතුළු සියලුම උත්සව…

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සංශෝධන කඩිනම් කිරීමට අගමැති උපදෙස්දෙයි

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම්…

කොවිඩ් නව ප්‍රභේදය මෙරටින් වාර්තා වී ඇත්තේ සයිප්‍රස්, ජෝර්දානය හා ඩුබායි සිට පැමිණි අයගෙන්

මෙරටදී හඳුනා ගනු ලැබූ, බ්‍රිතාන්‍යය පුරා පැතිර යන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ බවට වාර්තා වී ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය…

ඇස්ට‍්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත මිලදී ගැනීමට නීතිපති අනුමැතිය

කොවිඩ් 19 මර්දනය සඳහා භාවිත කරන ඇස්ට‍්‍රා සෙනිකා කොවිෂීල්ඞ් එන්නත් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා ඉන්දියාවේ සීරම්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත ලබාදේ

සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අද (16) දිනයේ සිට කොරෝනා මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පවසා…

හිටපු කතානායක වි.ජ.මු. ගේ අවසන් කටයුතු පිළිබඳ තීරණය අද පෙරවරුවේ

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් රෙගුලාසි වලට…