ඉන්දියාවේ සහයට ගූගල් සහ මයික්‍රොසොෆ්ට් යන ආයතන ඉදිරිපත් වේ
සීග්‍ර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසරණවී සිටින ඉන්දියාවට ආධාර ලබාදීම සදහා ගූගල් සහ මයික්‍රොසොෆ්ට් ආයතනයද එක්ව ඇත. ඉන්දියාව මුහුණපා සිටින…
සීග්‍ර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසරණවී සිටින ඉන්දියාවට ආධාර ලබාදීම සදහා ගූගල් සහ මයික්‍රොසොෆ්ට් ආයතනයද එක්ව ඇත. ඉන්දියාව මුහුණපා සිටින…
මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසුන් හතරදෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව විදුහල්පති ඉන්දික ගල්කොටුව ප්‍රකාශ කර ඇත. ඊයේ දින සිසුන්…
බියගම වල්ගම ඇටබේවත්ත ප්‍රදේශයේදී ව්‍යාජ රන් භාණ්ඩ නිෂ්පාදනාගාරයක් වැටලීමට බියගම පොලීසිය සමත් වී ඇත. වැටලීම සිදුකර තිබුණේ ඊයේ උදෑසන 11.00ට…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලීසිය විසින් සිදුකරනු ලබන නිරෝධායන මෙහෙයුම්වලට අදාළව ඊයේ දිනයේ පුද්ගලයින් 108ක්…
රිෂාඩ් බදියුදීන්ව සහ ඔහුගේ සොයුරා වන රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී ඇත.…
හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය වහාම හුදකලා කිරීමට තීරණය කර ඇත. යුද හමුදාපති, ජෙනරාල්…
අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
නුවරඑළිය මහනගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ඊයේ (25) අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණි. එම මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල්…
ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
මුලතිව්, වට්ටුවාකල් පාලම අසළ ඉඩමක ඊයේ(25) දහවල් සිදුවු පිපිරීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව…
ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් යළි දැනුම්දෙන තුරු වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබේ. පවතින කොවිඩ් අවදානම…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත අමුත්තන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට බලධාරීන් තීරණය කර…
කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී සිදුකළ මෙන්, මෙම අභියෝගය ද සාර්ථකව ජය ගැනීමට නම් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර…
අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබේ. එසේම,…
මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (24) දිනය තුළදී අත්අඩංතුවට ගත් බව පොලිස් මාධ්‍ය…
ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීම කින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ (24) රාත්‍රී මෙම පිපිරීම සිදුව ඇති…
මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 4 දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයෙ(24) දිනයේ තහවුරු කර තිබේ.…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. වර්තමාන කොවිඩ් -19 වෛරස තත්ත්වය අතිශයින්…
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දවසේ එක් අවස්ථාවකදී…