සමගි ජන බලවේගයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ ගැන නිවේදනයක්.
සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද, සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට සාධාරණය ඉටු…
සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද, සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට සාධාරණය ඉටු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරටට පැමිණි චීන ආරක්‍ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.…
ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබේ.
අද දින සිට දින 7ක් ඇතුලත අ.පො.ස.උසස්පෙල ප්‍රතිඵල ලබාදෙන බව අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් පවසයි.
රසායනික පොහොර,කෘමි නාශක සහ වල් නාශක ආනයනය තහනම් කිරීම සදහා ජනපති ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ,පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ…
රාජ්‍යය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ,ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට සෞඛ්‍ය සේවකයින්ට ලබාදීමට තීරණය කර ඇති…
මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරුමැද, නැගෙනහිර පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ අද දිනයේ තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ…
පොලීසිය විසින් කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් පසුගියදා යාපනයේ හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවය සම්බන්ධයෙන් අදාළ ආගමික උත්සවයේ…
දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීස් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට…
වැල්ලවාය නගර සභා සීමාව, වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය, බුත්තල රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය, උහන කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය, මාතලේ…
දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි. එම…
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ද සමග අද පෙරවරුවේ මාතර…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 674 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මෙරටදී හඳුනාගත්…
සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කෙරේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 997 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගත්…
සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ කොවිඩ් 19 තත්ත්වය හේතු කොටගෙන, පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම…
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ ඉන්දියානු ජාතිකයන්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී වෙනත් රටවල්වලට පිටත් කර…
චීන ආරක්‍ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත. දිවයිනට පැමිණීමට නියමිත චීන ආරක්‍ෂක…