බදියුදීන් වෛද්‍යවරයෙකුට මරණ තර්ජන කළේ යැයි කියන සිද්ධිය ගැන තව දුරටත් පරීක්ෂණ
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර…
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර…
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි. එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් අනුව…
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 502ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව…
මෙරට කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දුවී…
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද උදෑසන මෙරටට රැගෙනවිත් තිබේ. කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොවිඩ් ආසාදනයවී මියගිය පුද්ගලයින්ගේ දේහ බස්නාහිර පළාතේ රෝහල් කිහිපයක වාට්ටුවල තැනින්තැන දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පොලීසිය පවසයි.…
මෙරට කොවිඩ් -19 රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් යාත්‍රාවක් කොළඹ වරායට සේන්දු වී තිබේ. ඉන්දියාවට අයත් ශක්ති…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,110 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…
සංචාරක වීසා සහිතව ශ්‍රී ලාංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ. අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි…
සුරතල් සතුන් 37 දෙනෙකු නිවසක් තුළ සතියක පමණ කාලයක සිට සිරවී සිටීමේ පුවතක් මත්තේගොඩින් වාර්තා විය. ඒ, මත්තේගොඩ නිවාස සංකීර්ණයේ…
හම්බෙගමුව මයිලවල ප්‍රදේශයේදී සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 16 සහ 17…
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 452ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව…
ලබන සඳුදා සිට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය…
විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම නැත්පත් කළ හැකි කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් කිසිදු නව සීමාවන් පනවා…
අද (22) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
කොවිඩ් මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ දින තහවුරු කර ඇත. මෙම මරණ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,090 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,010 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…
කොවිඩ් මරණ 195ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 195ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත…