පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර…
රජයේ ආයතන සතු වාහන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමුකර තිබේ.…
නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි දැරියක් කොවිඩ් ආසාදිතව අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. අභිමානී නවෝද්‍යා සේරසුන්දර නමැති…
කොවිඩ් වසංගතයේ ආරම්භයේ තිබූ වුහාන් ප්‍රභේදයට වඩා වරින්වර ඉස්මතු වූ ඇල්ෆා ප්‍රභේදය සහ ඩෙල්ටා ප්‍රභේදය ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු වූ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,386 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන්…
කොවිඩ් වෛරසය මිනිසුන්ට ආසාදනයවීම ආරම්භ වූ පසු එහි විකෘතිතා ඇතිවීම නිරන්තරයෙන් සිදුවෙන බවත් ප්‍රබලත්වය වැඩිවෙන බවත් මහාචාර්ය ඉනෝක සී. පෙරේරා…
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම වෙනුවෙන් දේශපාලකයින් රැසක් ශෝක සටහන් තබා තිබේ.…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,315 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ…
කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ඖෂධවලට අමතරව පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි. මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන…
සිය වැටුප් ගැටලුව විසඳීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයෙන් නිසි පියවරගෙන නොමැති නම් ඉදිරියේ දී දැඩි වෘත්තී සමිති ක්‍රියාමර්ගයකට යොමුවීමට බලාපොරොත්තු…
අද සහ හෙට යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ…
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 639 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති…
ශ්‍රී ලංකා රජයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලංකන් ගුවන්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී අද පෙරවරුවේ කළුතර දොඩංගොඩ නගරයේ ගමන් කළ 100 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකර…
කොවිඩ් රෝගීන් සඳහා පවතින රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් කොවිඩ් ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට…
ලොව පුරා දෛනිකව සිදුවන කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ. කෝටි…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,223 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,222 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව, සෞඛ්‍ය…