Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ආයුර්වේද ඖෂධ නිවසටම

බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරිණි. බස්නාහිර…

පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

ව්‍යාජ ලෙස සකස් කරගත් ලිපි භාවිත කරමින් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඇතැම් පිරිස් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ…

වෛද්‍යවරුන් තෙවන මාත්‍රාව ඉල්ලයි

සියලු සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ 3වැනි මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය…

ලංකාවට තවත් පදක්කමක්

ටෝකියෝ පැරාලිම්පික් උළලේදී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අද සමත්විය. ඒ අනුව පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව…

රිෂාඩ් ගේ බිරිඳ සහ මාමණ්ඩියගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන අයේෂා ෂියාබ්දීන් සහ ඇයගේ පියා වන මොහොමඩ් ෂියාබ්දීන් විසින්…

ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව නිවේදනයක්

ඇෆ්ගනිස්තානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙක් මේ වනවිට එරටින් ඉවත්කරගෙන ඇති බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි. එම අමාත්‍යංශය පැවසුවේ තවත්…

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණනය පරස්පරයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් තුන්වන රැල්ලේදී ආසාදිතයින් 8,200ක් හඳුනාගෙන ඇති බව  දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා මහතා පැවසීය.…

දිනේෂ් ප්‍රියන්තට හමුදා උසස්වීමක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට යුද හමුදාවෙන්…

ආසාදිතයින් 3,588ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,588 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව…

දිනේෂ් ප්‍රියන්ත නව වාර්තාවක් තබමින් පැරා ඔලිම්පික් රන් පදක්කමක් දිනයි

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වී තිබේ. ඒ නව ලෝක වාර්තාවක් ද…

නඬු කැදවීම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි අත්‍යවශ්‍ය නඩු පමණක්, විවෘත අධිකරණයේ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝකර තිබේ. ඒ අනුව,…

ගුරු – විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද ලබාදීමට නියමිතයි

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද ලබාදීමට නියමිතව තිබේ. අමාත්‍ය අනුකමිටු යෝජනාව පසුගිය සතියේ කැබිනට්…

අද කාලගුණය

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ…

ප්ලාස්ටික් ආශ්‍රිත තවත් නිෂ්පාදන 7ක් තහනම් කිරීමට සැලසුම්

වරක් භාවිත කර ඉවතකරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 07ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්…

මහින්ද රාජපක්ෂ මහතා රෝගාතුරව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍යවල පළවන දෑ අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝගාතුරව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍යවල පළවන ඡායාරූප හා විස්තර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය…

එන්නත්කරණ ක්‍රියාවලියේ අසමතුලිත තත්ත්වයක් ද ගොඩනැගී ඇති බව PHI සංගමය පවසයි

දැනට පවතින එන්නත්කරණයේ දත්ත පිළිබඳ බරපතළ ගැටලු පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.…

2,204 දෙනෙකු සුව වී පිටව යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,204 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය…

ජිම් 500ක් හදන්න තියෙන උනන්දුව අපේ ප්‍රශ්නෙට නැහැ -ස්ටාලින්

කොවිඩ් කාර්යසාධක බළකාය මේ දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාවැටීම සම්බන්ධයෙන් අවධානයක් යොමුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා…