පළාත් සභා මැතිවරණය කඩිනම් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා රජයෙන් ඉල්ලයි
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (හිටපු) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.…
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (හිටපු) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.…
කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන 30…
හරිත ගොවිතැන සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ස්ථාපිත කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්…
කිරිපිටි මිල ඉහළයෑම හමුවේ දියර කිරිවලට යොමු වන්නැයි මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු සඳහන් කළේ…
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය දරන උත්සාහයන් යහපත් ප්‍රතිඵල ලබා දෙන හෙයින් පොදු කටයුතු සඳහා පනවා තිබූ…
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයේ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.…
සියල්ල පසෙකලා ගුරුවරු විසින් දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කළයුතු බව අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් පවසයි. නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර…
විශ්වවිද්‍යාල සිසුන් ට ලබාදෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය…
ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරීත්වය සාර්ථක කිරීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවිය යුතු බවට ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරකම් පිළිබඳ…
ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා අයි.ඕ.සී. සමාගම විසින් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. මෙහිදී අවම වශයෙන් පෙට්‍රල්…
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම අද(13) සිට ලබන 26 වනදා දක්වා සති දෙකක කාලයක් සඳහා අත්අහිටුවීමට තීරණය කර තිබේ.…
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද…
නාවලපිටිය, ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදිවන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයාබැලීමට අද (12) එම ස්ථානයට පැමිණි නාගරික මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.…
මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස විදෙස් රටකට යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ඖෂධ නිෂ්පාදනය, සැපයීම්…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තිය සංගම් අතර පැවැති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබේ. රැස්වීම පිළිබඳ අදහස් දැක්වූ…
ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර…
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට පාසල් ආරම්භ කරන ලබන 21 වැනිදාට පෙර විසඳුම් නොලැබුණහොත් එදින සේවයට වාර්තා නොකරන බව ගුරු…
ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති ආනයනික සමාගම් විශාල මුදලකින් මිල ඉහළ දැමීමට ඉල්ලා සිටීමෙන් එම භාණ්ඩ තුනේ නව මිල තීරණය…
අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා…