බස්නාහිර වාහන හිමිකරුවන්ට දැනුම්දීමක්

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම අද(13) සිට ලබන 26 වනදා දක්වා සති දෙකක කාලයක් සඳහා අත්අහිටුවීමට තීරණය කර තිබේ.

වාහන බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *