Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට ප‍්‍රහාරයක්…

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ගාලු මුවදොර පවත්වාගෙන එන ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එම භූමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහි අටවා තිබූ අට්ටාල ගලවා විසි කර ගිනි තබා දැමීමටද කටයුතු කර ඇත.

තත්ත්වය පාලනය සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර කර තිබේ.

තුවාල ලත් පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇත.

ඔබේ අදහස