අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම රියදුරන් සහ මගීන් සඳහා අනිවාර්ය ආසන පටි භාවිතය බලාත්මක කිරීම කල් දමා ඇත.
මෙම රීතිය ඊයේ (20) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.
අදාළ ගැසට් නිවේදනය අමාත්‍ය බිමල් රත්නායක විසින් නිකුත් කර ඇත.

© 2019-2020 LKReports.com