ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුතුන් යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අප්‍රේල් 02 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *