මන්ත්‍රී අර්චුනාට ඇප

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට සාපරාධී බලහත්කාර පෑම ඇතුළු චෝදනා දෙකක් යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාමනාදන් අර්චුනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

අනතුරු සහිත ස්ථානයක මෝටර් රථය නතර කිරීම ඔහුට එරෙහි අනෙක් චෝදනාව විය. එම චෝදානාවට ඔහු අධිකරණයේදී වරද පිළිගත්තේය. අනෙක් චෝදනාවට ඉදියේදී  චෝදනා ගොනු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *