අනුර-ට්‍රම්ප් සුහඳ කතාබහක

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේදී හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

“එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්වීමි.

එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කථා බහකද නිරත වීමි” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *