ඩොලර් හැංගූ අය චන්න හෙළි කරයි

නිර්ධන යැයි කියපු ඇමතිවරුන් කෝටිපතියන් බව හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

එක නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ බැංකු ගිණුම්වල ලක්ෂ 450ක ඇමරිකානු ඩොලර් තිබූ බව පැවසූ හිටපු අමාත්‍යවරයා ඩොලර් හිඟයක් තියෙන වෙලාවක ඩොලර් ටික තිබිලා තියෙන්නේ මේ අයගේ බැංකු ගිණුම් වල බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ හිරියාල සර්ව ජන සභාව පිහිටුවීමේ උත්සවයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *