Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අයියර්ගේ වාර්තාව විනාඩි කිහිපයකින් පාන්ට් බිඳ දමයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම වටිනාකම බවට රිෂාබ් පාන්ට් බවට පත්විය. ඒ ඔහුව ඉන්දීය රුපියල් කෝටි 27ක මිලකට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම මිලදී ගැනීමත් සමගිනි.

ඔහුට පෙර එනම් විනාඩි කිහිපයට පෙර ෂෙර්යාස් අයියර් ඉන්දිය රුපියල් කෝටි 26.75 ට පංජාබ් කණ්ඩායම මිලදී ගත් අතර එය එතෙක් මෙතෙක් අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම වටිනාකම විය.

ඔබේ අදහස