ජනපතිවරණයට අදාළව පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරි අරඹයි

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ මෙහෙයුම්  මැදිරි ආරම්භ කර තිබෙන බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා  සඳහන් කළේය.ඒ මහතා මෙසේද පැවසීය.

,ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාම පොලිස් ස්ථාන මට්ටමින් මැතිවරණ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කරනවා.  කොට්ඨාස භාර නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ  මෙම මැතිවරණ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීම   සිදුවෙනවා. ඒ අනුව පොලිස් ස්ථානවල මෙම මැදිරි ස්ථාපිත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *