හමාස් සංවිධානයේ නායකයා වන ඉස්මයිල් හනියේ ඊශ්රායල ප්රහාරයක් හමුවේ ඝාතනය කර තිබේ.
ඉරානයේ ටෙහෙරන් හි පිහිටි ඔහුගේ නිවසට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයකින් මෙලෙස හනියේ ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය තහවුරු කර ඇත.

© 2019-2020 LKReports.com