ඉකුත් දා පැවති අ.පො.සසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම 2025 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විභාගය මුල් මාස දෙක තුළ පවත්වා උසස් පෙළ ඇතුළු අනිකුත් විභාග ද කඩිනමින් පවත්වා විභාග කාලසටහන යාවත්කාලීන කරන බව ද අමාත්‍යාංශය සදහන් කරයි.