වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත මිය යයි ගායන ශිල්පිනි කේ.සුජීවාට බරපතල තුවාල

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇතිබව පොලීසිය පවසයි.

වෙඩි වැදීමට මුහුනදුන් අය අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත  මිය ගොස් ඇති අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා හා තවත් අයෙක් අසාධ්‍ය තත්වයෙන් ජතික රෝහලට ඇතුලත් කල බව  පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්තාවකදී බවත්  වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ පලාගොස් ඇතිබවත් පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ දෙදෙනෙක් හෝමාගම රෝහලේ තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටී

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *