ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (27) මහනුවරට පැමිණ ශ්රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දුටු අතර ඉන් අනතුරුව සර්වාගමික වතාවත් වලද යෙදුණි .
2024-06-28

© 2019-2020 LKReports.com