ජුලි 2 විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් 2024 ජුලි 2 වැනි දින පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි.

“අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි ජුලි 2 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා.

ස්ථාවර නියෝග අංක 16 ප්‍රකාරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සභාවාරය ස්ථාවර කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *