අපේක්ෂා රෝහලේ වර්ජනය තාවකාලික ව අවසන්

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලික ව අවසන් කර ඇති බව වාර්තා වේ.

අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්ඹ්හ වී තිබිණි.

වර්ජනයේ නිරත විකිරණ තාක්ෂණවේදීන් පැවසුවේ, සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබාදෙන තුරු අමතර සේවාවලින් ඉවත් වී සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *