Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කන්දකාඩු ගැටුමකින් රැඳවියන් 50ක් පැන යයි.

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පොළොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් 50 දෙනෙකු පමණ පළා ගොස් ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ යුද හමුදාව කැදවා ඇති අතර පලාගිය රැඳවියන් සොයා ගැනීම සඳහා කඩිනම් සෝදිසි කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා.

ඔබේ අදහස