ශ්‍රී ලංකාවේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් තීරණ තුනක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
සියලුම සිංහල සහ දෙමළ පාසල්වල 2022 පළමු වාරය හෙට (18) සිට ආරම්භ වේ.
පාසල් කාලය පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය අත්හිටුවා තිබෙනවා
රජයේ පාසල්වල 2022 සිට 01 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2022 අප්‍රේල් 19 වැනිදා සිදු කෙරේ. මුස්ලිම් පාසල් සඳහා 01 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2022 මැයි 05 වැනිදා සිදු කෙරේ.