ශ්‍රී ලංකාව දිගුකාලීන ණය මත නයිජීරියාවෙන් බොරතෙල් ඉල්ලයි

දිගුකාලීන ණය මත බොරතෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අද නයිජීරියාව සමඟ සාකච්ඡාවක නිරත විය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහ කොමසාරිස් අහමඩ් සුලේ මහතා සමඟ පැවැත්වූ හමුව පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *