Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට මෘදුකාංග ඉංජිනේරුවෙක් අත්අඩංගුවට ගනී

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් එම දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ හිටපු සහායක ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, දිවුලපිටි වල්පිට ප්‍රදේශයේදීයි.

ඔබේ අදහස