කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අද අභාවප්‍රාප්ත වී තිබේ.
යුද හමුදාවේ බ්‍රිගේඩියර් සැලසුම් ලෙස කටයුතු කළ සුදත් උදයසේන මහතා එලෙස කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වී තිබුණි.
ඔහු ඒ වනවිට කොළඹ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 53 හැවිරිදි වියේ පසුවිණි.