පොලිස් නිලධාරින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
මේ අතර පොලිස් නිලධාරීන් 11,700කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

© 2019-2020 LKReports.com